ඉන්දියාවේ කේරල ගංවතුරින් පීඩාවට පත් විසි දෙදහසක් මුදා ගැනෙති

Share Button

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් පනස් දහසකට අධික පිරිසක් පීඩාවට පත් වෙති. ජීවිත අවදානමේ සිටි විසි දෙදහසක් මුදා ගැනීමට ආරක්ෂක අංශ ඊයේ සමත් විය. ධීවර ගම්මාන ආශ්‍රිතව ජීවත් වු මෙම ජනතාව කේරල ගංවතුරින් දැඩි පීඩාවට පත්ව සිටියහ. හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඔවුන් මුදා ගැනීමට ක්‍රියා කර තිබේ. මේ වනවිට ගංවතුරින් 400 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තාවේ. මරණවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ නාය යෑම්ය. ආරක්ෂිත කඳවුරු 5645 ක් ස්ථාපනය කර තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *