හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කිසිදු ඉඩක් නැතැයි ඇමති දුමින්ද දිසානායක මහතා කියයි

Share Button

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීමට කිසිදු ඉඩක් නැතැයි ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි. පොහොට්ටුව පක්ෂයේ ඇති බෙදීම වළක්වා ගැනීමට මෙවැනි අදහසක් ඉදිරිපත් කරන බව ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *