ඔස්ටේ‍රලියාවේ ඉස්ලාම් බැතිමතුන් වැසි පතා යාඥ්ඤා මෙහෙයක

Share Button

ඔස්ට්‍රේලියාවේ ඉස්ලාම් බැතිමත්හු වැසි පතා යාඥ්ඤා මෙහෙයකට එක්වෙති. හජ්ජි උත්සවයට සමගාමිව එය සංවිධාන කර තිබිනි. සිඩ්නි නගරයේ පැවති එම යාඥ්ඤා මෙහෙයට තිස්දහසකට අධික ඉස්ලාම් බැතිමත්හු එක්ව සිටියහ. මුස්ලිම් පල්ලි 16 ක බැතිමත්හු ඊට එක්වුහ. ගොවි ජනතාව ඇතුඑ නියගයෙන් පීඩාවට පත්ව සිටින සෙසු පාර්ශව ද ඊට සහභාගි වුහ. ඔස්ට්‍රේලියාව මේ වන විට ඉතිහාසයේ දරුණුතම නියගයකට මුහුණදි සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *