අයි එස් නායකයාගේ නවතම හඩ පටයක් අන්තර්ජාලයට

Share Button

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බක්ඩාඩි සිය නවතම හඩපටය අන්තර්ජාලයට මුදා හරී. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු අයි.එස්. ත්‍රස්ත සංවිධානය හඩපටයක් අන්තර්ජාලයට මුදාහළ පලමු අවස්ථාව මෙයයි. සිය නායකත්වයේ ප්‍රබලත්වය පෙන්නුම් කිරිම මෙහි අරමුණ වී තිබෙ.්

තුර්කියේ ක්‍රියාත්මක අමෙරිකානු මෙහෙයුම පිළිබඳවත් අමෙරිකාවෙන් එල්ල වන අයි.එස්. විරෝධි ප්‍රහාර පිළිබඳවත් මෙහිදි නායකයා අදහස් දක්වා තිබෙ.් මේ වනවිට සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. ත්‍රස්තවාදින්ට අයත්ව තිබු බලය බොහෝ දුරට අඩු වී ඇත. ඔවුන් යටතේ පැවති භූමියෙන් වැඩි කොටසක් රජයේ හමුදා යටතට පත්ව තිබෙ.්. රක්කා සහ මෝසූර් ප්‍රදේශවල බලය උපරිමයෙන් තහවුරු කිරිමට අයි. එස් ත්‍රස්තවාදින් සමත් වි ඇතැයි නායකයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *