උදයංග විරතුංගට ඩුබායි රාජ්‍යයේ නඩුවක්

Share Button

මිග් යානා ගණුදෙනුවට සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග විරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනිමට ශ්‍රි ලංකා රජයේ ඉල්ලිමකට අනුව ඩුබායි රාජ්‍යයේ නඩුවක් පවරා ඇතැයි නිතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය . පසුගිය 08 වැනිදා පවරා ඇති එම නඩුව ලබන මස 10 වැනිදා විභාගයට ගැනිමට නියමිතයි. එම නඩුවට උදයංග විරතුංග මහතා ඉදිරිපත් විමට නියමිත බව සිද්ධීයට අදාල නඩුව අද කැදවු අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *