ගෑස් මිල ගණන් වැඩි කිරිමට රජය තිරණය කර නැතැයි කර්මාන්ත හා වානිජ අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි

Share Button

ගෑස් මිල ගණන් වැඩි කිරිමට රජය තිරණය කර නැතැයි කර්මාන්ත හා වානිජ අමාත්‍යංශයේ ලේකම් කේ ඩි එන් රංජිත් අශෝක මහතා පවසයි. ඇතැම් පුවත්පත් වල ගෑස් මිල වැඩි කරන බවට ප්‍රවෘත්ති පල කර තිබුනත් රජය එවැනි තිරණයකට එලැඹ නැතැයි ලේකම්වරයා ජාතික ගුවන් විදුලිය කල විමසිමකදි පැවසිය. ගෑස් සමාගම් ආනයනික ගැස් මිල ගණන් වැඩි වි ඇති බවට කරුණු දක්වා ඇතැයි පැවසු ලේකම්වරයා ඒ පිලිබදව පසුගිය දා පැවැති ජිවන වියදම් කමිටුවේදි තිරණයකට නොපැමිණි බව සදහන් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *