පැපුවා නිව්ගිනියාවට ෆේස්බුක් තහනම්

Share Button

පැපුවා නිව්ගිනියා රාජ්‍ය මාසයක කාලයක් සඳහා ෆේස්බුක් සමාජ ජාලය තහනම් කර තිබෙනවා. සිය වැසියන් මෙම සමාජ ජාලය භාවිත කරන ආකාරය සහ අසත්‍ය තොරතුරු සහ අසභ්‍ය චිත‍්‍රපට පලකිරීම් පිළිබඳ හැදෑරීම මෙහි අරමුණයි.
ලොව පුරා බිලියන දෙකකට අධික පිරිසක් ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන බවයි වාර්තාවෙන්නේ. ඒ අතර පැපුවා නිව්ගිනියා වැසියන්ගේ සංඛ්‍යාව කොපමණ ද යන්න හදුනාගෙන නැහැ. එහෙත් ලෝක බැංකුවට අනුව මිලියන පැපුවා නිව්ගිනියාවේ 8 ක ජනගහනයක් සිටින අතර එරටේ වැසියන්ගෙන් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 10% කටත් අඩු පිරිසකට පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *