ජූනි මාසයේදී සංචාරකයන් පැමිණීම සියයට 19 කින් වර්ධනයක්

Share Button

පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී මෙරට සංචාරක පැමිණීම් සියයට 19 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව මේ වසරේ මුල් භාගයේදී සංචාරක පැමිණීම් සියයට 15 යි දශම 3 කින් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වසරේ මුල් මාස හය ඇතුලත සංචාරක ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන දෙදහස් එකසිය හැටකි. ඉන්දියාව. ඕස්ට්‍රේලියාව. සෞදි අරාබිය සහ චීන සංචාරකයන්ගේ හිතකර වර්ධනයක් පවතින බව මහ බැංකුව පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11