සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා බඳවා ගැනීම් (on line) ක්‍රමයට

Share Button

වෛද්‍ය ක්ෂේත්‍රයේ හෙද , පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුවට අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඇරඹේ.

ඔවුන් බඳවා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ සිදු වේ.

අයදුම්කරුවන් ලියාපදිංචි වීමේ දී ජාතික හැඳුනුම්පත, වලංගු විද්‍යුත් තැපැල් ගිණුමක් , ක්‍රියාත්මක දුරකථන අංකයක් තිබීම අනිවාර්යයි.

අයදුම්පත් පිරවීම සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් සතියේ දිනවලදී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ හා සම්බන්ධීකරණ ඒකකයෙන් (011 2693955)යන  දුරකථන අංකයට ඇමතීමෙන් උපදෙස් ලබා ගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *