බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුඵව තව පැය කිහිපයකින් කත්මණ්ඩු හිදි ඇරඹෙයි

Share Button

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුඵව අද සවස 3.00 ට නේපාලයේ කත්මණ්ඩු නුවරදි උත්සවාකාරයෙන් ආරම්භ කෙරේ. ඊට සහභාගි වන සාමාජික රටවල් හතෙහි රාජ්‍යනායකයෝ දැන් කත්මණ්ඩු නුවරට පැමිණ සිටිති. බිම්ස්ටෙක් සංවිධානයේ වත්මන් සභාපතිවරයා වශයෙන් නේපාල අග්‍රාමාත්‍ය ෂර්මා ඔලි මහතා සමුඵව විවෘත කරන බව නේපාල මාධ්‍ය වාර්තා කරයි. ඉන් අනතුරුව රාජ්‍ය නායකයින් සමුඵව ඇමතිමට නියමිතයි. මෙහිදි ප්‍රධාන වශයෙන් දිළිදුකම පිටුදැකිම. වෙළදාම . ආයෝජන . සංචාරක කාලගුණික විපර්යාස සහ ආරක්ෂක අභියෝග පිළිබඳව අවධානය යොමු කෙරේ. එමෙන්ම බිම්ස්ටෙක් සංවර්ධන අරමුදලක් පිහිටුවිම . කලාපිය සංවිධාන පිහිටුවිම වැනි විෂයයන් කෙරෙහිද ඔව්හු අවධානය යොමු කරති .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11