ව්‍යවසායකයින්ටත් විශ්‍රාම වැටුපක්

Share Button

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් රාජ්‍ය නොවන පිරිස් සඳහා ද “ සුරැකුම“ නමින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට පියවර ගෙන තිබේ.

ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයෙකුට වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට අවස්ථාව මින් හිමිවේ.

ඒ සඳහා ව්‍යවසායකයින් තමන් උපයන ආදායමෙන් කොටසක් මාසිකව “සුරැකුම“ විශ්‍රාම වැටුප් සැලසුමේ තැන්පත් කිරීමට කටයුතු කළ යුතුය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මඟින් ස්ථාපනය කර ඇති ප්‍රදර්ශන කුටියෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11