කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයේදී පොලිස් නිලධාරිීන් පිරිසකට කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

Share Button

කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයේදී පොලිස් නිලධාරිීන් පිරිසකට කැරලිකරුවන්ගේ ප්‍රහාරයක් එල්ල වෙයි. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීහු සිව් දෙනෙක් මරණයට පත්වුහ. කිසිදු කණ්ඩායමක් මේ දක්වා ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත. කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයේ ඇතිවු තවත් සිද්ධියක දී ආරක්ෂක හමුදා හා කැරලිකරුවන් අතර වෙඩි හුවමාරුවකින් කැරලිකරුවෝ දෙදෙනෙක් මිය ගියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *