දෙමළ ජනතාවගේ මුලික ප්‍රශ්නවලට විසදුම් ලබාදිය හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පමණක් බව එම්. ඒ. සුමන්දිරම් මන්ත්‍රිවරයා කියයි

Share Button

දෙමළ ජනතාවගේ මුලික ප්‍රශ්නවලට විසදුම් ලබාදිය හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පමණක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්දිරම් මහතා කියයි. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා පැවති ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනට අද එක්වෙමින් ඔහු ඒ බව සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *