සියලු විෂයමාලා වෙනස් කරන බව අධ්‍යාපන ඇමතිවරයා කියයි

Share Button

සියලු විෂයමාලා වෙනස් කරන ලෙස ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස්දී ඇතැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. පාසල්වලට මානව සම්පත් ප්‍රවර්ධනය සදහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ විදුහල්පතිවරුන්ට චෙක්පත් ප්‍රදානය නිමිත්තෙන් සිය අමාත්‍යංශයේ අද පැවති උත්සවයකදීය.
රාජ්‍ය ඇමති ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් මහතා ද මේ අවස්ථාවට එක්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10