කොළඹ වරායේ බහාලු මෙහෙයෙුම් කටයුතු ඉහළ යයි

Share Button

කොළඹ වරායේ බහාලු මෙහෙයෙුම් කටයුතු ඉහළ යයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් සියයට 16 යි දශම දෙකකින් වර්ධනය වී ඇත. එම අනුපාතය දෙවැනි වන්නේ සිංගප්පුරු වරායට පමණක්වීම විශේෂත්වයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *