ආසියානු ක්‍රිඩා උළෙලේදී චීනය ලබාගත් පදක්කම් සංඛ්‍යාව 256 දක්වා ඉහලට

Share Button

ඉන්දුනිසියාවේ ජාකර්තා නගරයේ පැවැත්වෙන ආසියානු ක්‍රිඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණේ සිටින චීනය මේ වනවිට ලබාගෙන ඇති පදක්කම් සංඛ්‍යාව 256 කි. රන්පදක්කම් 116 ක්. රිදී පදක්කම් 81 ක් හා ලෝකඩ පදක්කම් 59 ක් ඊට ඇතුලත්ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10