නායක හමුව ගැන සාකච්ඡා කිරීමට දකුණු කොරියාවේ නියෝජිතයෙක් උතුරු කොරියාව බලා යයි

Share Button

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මෝන් ජායි ඉන් අතර හමුව ලබන මාසයේදී පැවැත්වේ. ඒ සදහා දින නියමකර ගැනීම පිණිස සාකච්ඡා පැවැත්වීමට විශේෂ නියෝජිතයෙකු ලබන මස 05 වැනිදා උතුරු කොරියාව බලා යවන බව දකුණු කොරියාව අද නිවේදනය කළේය. එම නියෝජිතයා එහිදී සාමය ස්ථාපිත කිරීම. දෙරට අතර සබඳතා ඉහල නැංවීම. කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටි අවිහරණය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10