සුරියවැව ඉදි වු සඳරැසගම සහ සාමහිරුගම ආදර්ශ ගම්මාන අද ජනතා අයිතියට

Share Button

සැමට සෙවන නව උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට සුරියවැව ඉදි වු සඳරැසගම සහ සාමහිරුගම ආදර්ශ ගම්මාන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරේ. නව උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදි වූ 114 වන සහ 115 වන ආදර්ශ ගම්මාන වන මෙහි නිවාස 27 කි. ජලය. විදුලිය. සහ අභ්‍යන්තර මෙන්ම ප්‍රවේශමාර්ග ආදි යටිතල පහසුකම් වලින් ද ගම්මාන සමන්විතයි. නිවාස හිමිකම් ලබාදිමට අමතරව රුපියල් ලක්ෂ 125 ක වටිනාකමකින් යුත් විසිරි ණය චෙක්පත් ප්‍රතිලාභින් 125 දෙනෙකු වෙත ලබාදිම ද මෙහිදි සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *