2018 ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත‍්‍රපටි

Share Button

ජගත් සිනමාවේ මෞලි මංගල්‍ය ලෙස හැදින්වෙන හොලිවුඩයේ මහා සිනමා ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල 2018 මාර්තු මස 04 වෙනිදා ලොස් ඇන්ජලීස් හි ඩොල්බ් රඟහලේ දී 90 වෙනි වරටත් පැවැත්විණි.
මෙහිදී හොඳම චිත‍්‍රපට ලෙස

  • Call me by your name
  • Darkest hour
  • Dunkirk
  • Get out
  • Lady bird
  • Phantom thread
  • The post
  • The shape of water
  • Three bill boards outside ebbing
  • Missouri

පිදුම් ලබයි.
මෙහිදී වැඩිම නිර්දේශිත නාම සංඛ්‍යාව ලෙසින් සම්මාන 13 ක් සඳහා නිර්දේශ නාම අතරට ඇතුළත් වු චිත‍්‍රපටය වුයේ මෙක්සිකානු අධ්‍යක්ෂ ගිජෙර්මෝ ඩෙල් ටෝරෝ විසින් අධ්‍යක්ෂණය කළ The shape of water වේ.
තවද ගේ‍්‍රටා ගර්විග් විසින් අධ්‍යක්ෂණය කළ Lady bird චිත‍්‍රපටය ද මේ සඳහා ඇතුළත් වු අතර එහි විශේෂත්වය එම නිර්මාණය කාන්තාවකගේ අධ්‍යක්ෂණයක් වීමයි.
ඔස්කාර් සම්මාන උළෙල 90 වතාවත් පවත්වා ඇති අතර කාන්තා අධ්‍යක්ෂණයක් සම්මාන ලැබු පළමු අවස්ථාව මෙය විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11