ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිල වරණය කල් යයි

Share Button

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිල වරණය ජුනි 14 වන දින දක්වා කල් තබා තිබෙනවා. ඊට හේතුව අභියාචනාධිකරණය විසින් ලබා දුන් තහනම් නියෝගයයි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් හිටපු ලේකම්වරයෙක් වන නිශාන්ත රණතුංග මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික සභා රැස්වීම ද දින නියමයකින් තොරව කල් තබා තිබේ.
එම රැස්වීම අද (31) පැවැත්වීමට නියමිතව තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11