කහපාටයි, සුදුපාටයි මවයි හාස්කම්

Share Button

ඔබ දන්නවාද?

සුදුළුණු කරන දේවල්
1. බැක්ටීරීයා නාසනය කරයි.
2. රෝග පතුරවන ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ කරයි.
3. ප‍්‍රතිශක්තිය වර්ධනය කරයි.
4. පිළිකා සඳහා ද සුව ඔසුවකි.
5. තුවාල සුව කරයි.

දෙහි වල බලපෑම
1. ජීරණය පහසු කරයි.
2. ඉදිමුම් සුව කරයි.
3. ඔක්කාරයට පිළියමකි.
4. ප‍්‍රතිශක්ති වර්ධකයකි.
5. විස නසයි.

ඉගුරුත් හොඳයි.
1. ජීර්ණය පහසු කරයි.
2. ශරීරයේ බර අඩු කරයි.
3. වකුගඩු වල මනා ක‍්‍රියාකාරීත්වයට බළපායි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11