ආසියානු දැල්පන්දු තරගාවලියේදි හොංකොං පරදවා ශ්‍රි ලංකාව ජය ගනී

Share Button

සිංගප්පුරුවේ පැවැත්වෙන ආසයානු දැල්පන්දු තරගාවලියේ අද පැවති තරගයකදී හොංකොං කණ්ඩායම පරදවා ජය අත්කර ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු තත්ත්වය 71 ට 48 යි. ආසියානු දැල්පන්දු තරගාවලියේ සහභාගිවු සියලු තරග ජයගෙන ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම අපරාජිතව පසුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11