ඛනිජ සම්පත් ගවේෂණයට ගිවිසුමක් අත්සන් කෙරේ

Share Button

ශ්‍රී ලංකාව තුළ ස්භාවික වායු සහ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීම සඳහා ලොව විශාලතම තෙල් බිම් සමාගමක් වන ඊස්ටන් ඉකෝ ඩි.එම්.සී.සී. සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙම එකඟතාවයේ අරමුණ වී ඇත්තේ නවීන දත්ත රැස් කිරීමේ සහ සැකසීමේ තාක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් ඛනිජ තෙල් පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමයි. ඒ අනුව තෝරාගත් වෙරළ තීර කිහිපයක් ආවරණය වන ආකාරයට ද්විමාන හා ත්‍රිමාන දත්ත රැස් කිරීමේ ව්‍යාපෘති කීපයක් සිදු කිරීමට නියමිතයි. මෙමඟින් ගැඹුරු මුහුදේ තෙල් ගවේෂණ සිදු කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට තාක්ෂණික සහය ලබා දීමට හැකියාව ලැබෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11