පරිසර හිතකාමී ට්‍රක් රථ හා බස් රථ

Share Button

පරිසර හිතකාමී අන්දමින් නිෂ්පාදනය කෙරුනු ට්‍රක් රථ හා බස් රථ පෙළක් ශ්‍රි ලංකාවට හදුන්වාදීම කොළඹ දී අද සිදු විය. එම වාහන නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරිසර හිතකාමීව නිෂ්පාදනය කර ඇතැයි එම වාහන නිෂ්පාදනය කර ඇති වී ඊ වාණිජ්‍ය වාහන සමාගමේ ජාත්‍යන්තර අලෙවි ප්‍රධානි එස් එස් ගිල් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. රටවල් 33 ක මාර්ගවල එම වාහන ධාවනය වන බවද ඔහු සදහන් කළේය. සමාගම වාර්ෂිකව නිෂ්පාදනය කරන ට්‍රක් රථ හා බස් රථ සංඛ්‍යාව හැටහය දහසකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *