රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රදානත්වයෙන් හෙට.

Share Button

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට පස්වරුවේ පැවැත්වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතයායි. මෙවර එය පැවැත්වෙන්නේ 61 වැනි වතාවටයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පිළිබඳව අදහස් රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත් මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *