රටවල් 08ක සහභාගිවන වොලිබෝල් තරගාවලිය අනිද්දා කොළඹදි ඇරඹෙයි

Share Button

ඒවීසි අභියෝගතා කුසලාන පිරිමි ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලිය අනිද්දා කොළඹ සුගතදාස ක්‍රිඩාගාරයේදි ඇරඹේ. ආරම්භක උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්විමට නියමිතයි. ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකක් ය ටතේ පැවැත්වෙන තරගාවලියට රටවල් අටක කණ්ඩායම් සහභාගි වෙති. අවසන් මහා තරගය ලබන 21 ව නිදා පැවැත්වෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11