ෆ්ලෝරන්ස් තිදෙනෙකුට මරු කැදවයි

Share Button

අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතය හේතුවෙන් තිදෙනෙකු මියගොස් තිබේ. 6 ලක්‍ෂයකට විදුලිබලය නොමැති අතර නිවාස සහ ගොඩනැගිලි රැසක්ම විනාශ වී ඇත. මේ අතර මැන්ග්කුට් චන්ඩ මාරුතය අද දිනයේදී පිලිපීනයට කඩා වැදීමට නියමිතයි. මිලියන 5 ක ජනතාවට එහි බලපෑම් එල්ල වී තිබේ. සුළගේ වේගය පැයට කිලෝමිටර් 285 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *