වසර 2020 කඩඉම රටේ අනාගතය තීන්දු කරන අවස්ථාවක්

Share Button

දේශපාලනඥයන් ආත්මාර්ථකාමී නොවී පරාර්තකාමීව ජනතා සේවයට කැපවිය යුතු බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අම්පාර. පදියතලාව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව කීවේය. පවතින පාලනය ඉදිරියට ගෙනයනවාද නැතිනම් නව පාලනයක් ගෙනඑනවාද යන්න මේ දිනවල කථිකාවක් ගොඩනැගී තිබේ. 2020 කඩඉම රටේ අනාගතය තීන්දුකරන අවස්ථාවක් බවද ප්‍රේමදාස මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *