රටේ අනාගතය කෘෂිකර්මාන්තය මත පදනම් විය යුතු බව මහවැලි ක්‍රිඩා උළෙල අමතමින් ජනපති අවධාරනය කරයි

Share Button

රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. අනාගතය වෙනුවෙන් කෘෂි ක්ෂේත්‍රයේ විශිෂ්ඨ වැඩකොටසක් දැනටමත් රජය ඉටුකර තිබේ. ගෙවි ගිය වසර 3 දි වගා කටයුතුවල පැහැදිලි දියුණුවක් අත්පත් කර ගැණින. මෙහිදි මහවැලිය තුලින් අනාගත බලාපොරොත්තු තැබිය හැකි බව එතුමා පෙන්වා දෙයි. ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගනයේ පැවැත්වෙන 30 වැනි මහවැලි ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ කරුණු දැක්විය. තවදුරටත් කරුණු දැක්වු ජනාධිපතිතුමා

උත්සවය ඇමති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසුවේ මහවැලි මෙන්ම රටේ සෑම ප්‍රදේශයකම තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමු කිරිම කෙරෙහි රජය පියවර ගනිමින් සිටින බවයි. ඊට නව තාක්ෂණය හදුන්වා දිමටද නියමිතයි. තවදුරටත් කරුණු දක්වන මහින්ද අමරවිර අමාත්‍යවරය

******

30 වැනි මහවැලි ක්‍රිඩා උළෙලේ සමස්ත ශුරතාව දිනාගැනිමට මහවැලි එච් කලාපය සමත්වෙයි. ලැබු ලකුණු සංඛ්‍යාව 69කි. අනු ශුරතාව දිනාගත්තේ ලකුණු 57 ක් ලබාගත් වලව කලාපයයි. 3 වන ස්ථානය මහවැලි බී කලාපයට හිමිවිය. විනෝද් සදරුවන් දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මානය දිනාගත්තේය. ෆාතිමා සෙෆියා දක්ෂතම ක්‍රිඩිකාවයි. ජවන හා පිටිය පිරිමි ශුරතාව එච් කලාපයට හිමිවු අතර කාන්තා ශුරතාව දිනාගත්තේ වලව කලාපයයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11