චීන භාණ්ඩ සඳහා නව බදු පැනවීමට ඇමරිකාව සැරසෙයි

Share Button

චීන භාණ්ඩ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් නව බදු පැනවීමට ඇමරිකාව සැරසෙයි. මෙම නව බදු අද හෝ හෙට පැනවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ සමගම චීන දූත පිරිසක් සමග මේ මස 27 සහ 28 දිනවලදී වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමටද ඇමරිකාව සූදානමින් සිටී. වොෂිංටනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඇමරිකානු කණ්ඩායමට නායකත්වය සපයන්නේ මුදල් ලේකම් ස්ටීවන් නුචින් ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *