සුර්ය බලශක්ති උත්පාදන වැඩසටහන සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන අටදහසක්.

Share Button

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා මත ක්‍රියාත්මක වහලමත සවිකරන සුර්ය බලශක්ති උත්පාදන වැඩසටහන සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන අටදහසක මුදලක් ලබාදෙයි. මේ සම්බ්න්ධයෙන් වු ණය ගිවිසුම සදහා අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අත්සන් තැබුනි. අපනයනය මුලික කරගත් ආර්ථිකයක් බිහිකිරීම සදහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ණය යෝජනාක්‍රම රැසක් දැන් ක්‍රියාත්මකයි. සුර්ය බලශක්ති වැඩසටහන ද ඉන් එකකි. සුර්ය බලයෙන් වසර 2020 වනවිට මෙගාවොට් 200 ක විදුලිබලයක් ජනනය කිරීම අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 70 කට ආසන්නය. ඉන් ඩොලර් මිලියන 50 ක් ආසියානු සංවර්ධන බැංකුව සපයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11