පාකිස්ථාන රජය නව බදු රාශියක් හදුන්වා දෙයි

Share Button

පාකිස්ථාන නව රජය දුම්වැටි . දුම්කොළ නිෂ්පාදන. මෝටර් රථ. ජංගම දුරකථන ඇතුඵ තවත් භාණ්ඩ කිහිපයකට අතිරේක බද්දක් හදුන්වා දෙයි. ඉදිරියේදී ආදායම් සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තිමය තීරණ රැසක්ම ක්‍රියාත්මක කිරීම ඉම්රාන් ඛාන් රජයේ බලාපොරොත්තුවයි. රේගු බදු ආදායම ද වැඩි කිරීමට නිර්දේශ ඉදිරිපත් කර ඇත. සුඛෝපභෝගි සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සදහා සියයට 05 සිට 20 දක්වා බදු හදුන්වාදී තිබේ. මෝටර් රථ සදහා බදු ද වැඩි කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11