නි.පොලිස්පති අනිවාර්යය නිවාඩු යැවේ

Share Button

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු ‍යැවීමට තීරණය කෙරේ. නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිලිබඳ පොලිස් කොමිසම වෙත දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් පිලිබඳ ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

ඒ පිලිබඳ අනාවරණයක් පසුගිය 12 වනදා දුෂණ විරෝධි බලකාය විසින් සිදු කරන ලදී.

මෙහි විමර්ෂන කටයුතු ආරම්භ වී ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය සදහන් කලේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *