රෙදිපිළි . නිමි ඇඳුම්. සම්භාණ්ඩ සහ ඒ ආශ්රිත නිෂ්පාදනවල ද පැහැදිලි ප්‍රගතියක්
මෙරට දළ දේශිය නිෂ්පාදිතය සදහා සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට ඉදිකිරීම් කර්මාන්තය මේ වසරේ දෙවන කාරතුවේදී සමත්වී ඇත. එය සියයට 1 යි දශම 4 ක වර්ධනයකි. රෙදිපිළි . නිමි ඇඳුම්. සම්භාණ්ඩ සහ ඒ ආශ්රිත නිෂ්පාදනවල ද පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කෙරේ. මේ වසරේ දෙවන කාර්තුවේදී විදුලිය. ගෑස්. වාෂ්ප සහ වායු සැකසුම් සැපයුම සියයට 2 යි දශම 3 කින් වර්ධනයවී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.