2019 ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගැනීම ශ්‍රි ලංකාවට අසීරු නැ

Share Button

ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පවතින පසුබෑම මගහරවා ගනිමින් ආත්ම ශක්තියෙන් යුතුව ක්‍රීඩා කළහොත් 2019 ලෝක කුසලානය හිමි කර ගැනීම ශ්‍රිී ලංකාවට අසීරු නැතැයි ඇමති ෆයිසර් මුස්තාපා මහතා කියයි. 2019 ලෝක කුසලානය ප්‍රදර්ශනය සදහා කොළඹ නිදහස් චතුරශ්‍රයේ විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමේ අවස්ථාවට අද පස්වරුවේ එක් වෙමින් ඔහු ඒ බව සදහන් කළෙ
කළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දොස් පැවරීම නොව ඔවුන්ගේ මනස ශක්තිමත් කිරීම බව හිටපු ක්‍රිකට් නායක ඇමති අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය. ජයග්‍රහණය සදහා සුදුසු පසුබිමක් ඔවුන්ට සකස් කරදීමට එමගින් හැකි වෙයි. 1996 ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත් අවස්ථාවේ කණ්ඩායම එකම පවුලක් ලෙස එක්ව කටයුතු කළ අන්දම ඔහු එහිදී සිහිපත් කළෙ
ලෝක කුසලානය තරග වදින සෑම රටකම ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *