ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ සුපිරි හතර වටයේ තරග අද සිට

Share Button

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ සුපිරි හතර වටයේ තරග අද ඇරඹේ . බංගලාදේශය සහ ඉන්දියාව අතර ප්‍රථම තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද පස්වරු 5.00 ට ඩුබායිහිදි ඇරඹේ. දෙවැනි තරගය ඇෆ්ගනිස්ථානය සහ පකිස්තානය අතර ශ්‍රි ලංකා වේලවෙන් අද පස්වරු 5.00 ට ට අබුඩාබි හිදි පැවැත්වෙ.් මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ ඊයේ පැවති බී කොටසේ තරගයකදි බංගලාදේශය පරදවා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 136 ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රසීඩ් ඛාන් පන්දු 57 කදි නොදැවි ලකුණු 32 ක් රැස් කිරිමට සමත් විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11