තුඹ කරවිල වගාව මහවැලි කලාපයේ ගොවීන්ටත්

Share Button

තුඹ කරවිල වගාව මහවැලි කලාපයේ ගොවීන්ට හොඳ ආදායම් මාර්ගයක් වී තිබේ. ගෙවතු. හේන් මෙන්ම කුඹුරු ආශ්‍රිතව ද වගා කෙරෙන තුඹ කරවිල කිලෝවක් රුපියල් 230 ත් 250 ත් අතර මිලකට ආර්ථික මධ්‍යස්ථානවලදී අළෙවි වේ. විවෘත වෙළෙඳපලේ මිල රුපියල් 350 ක් පමණ වන බව ගොවීහු පවසති. මහවැලි එච් කලාපයේ නොච්චියාගම ගල්නෑව. තලාව සහ තඹුත්තේගම ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් තුඹ කරවිල වගාව දක්නට ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *