නිව්යෝක් හිදි පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව අවලංගු කිරීමේ ඉන්දියාවේ තීරණය පිළිබදව පකිස්ථානයේ කණස්සල්ල

Share Button

ඉන්දු-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන් අතර නිව්යෝක් හිදි පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව අවලංගු කිරීමට ඉන්දියාව ගෙන ඇති තීරණය ගැන පකිස්ථානය කණස්සල්ල පළ කරයි. මෙම තීරණය නිසා ද්විපාර්ශ්වික සබඳතාවන් හි වෙනසක් ඇති කර ගැනීමට තිබු තවත් අවස්ථාවක් අපතේ ගිය බව පාකිස්ථාන රජය පවසයි. ඉන්දීය ආරක්ෂක හමුදාවේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් එම අවලංගු කිරීම කර ඇතත් එමගින් සිදු වන්නේ අනගි අවස්ථාවක් අහිමි අවස්ථාවක් බව පාකිස්ථානය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *