නැගෙනහිර පළාතේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්

Share Button

නැගෙනහිර පළාතේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් උතුරු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව ආරම්භ කරයි. ආරම්භක පියවරක් ලෙස සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ඇතුලත් ප්‍රදර්ශනයක් පසුගියදා ආරම්භ විය . එය අදින් අවසන් වෙයි. ඊට හස්ත කර්මාන්තකරුවන් එකසිය හැට දෙදෙනෙකුගේ නිෂ්පාදන ඉදිරිපත් කර තිබේ. මෙරට සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිෂ්පාදන සදහා දේශීය මෙන්ම විදේශගතව ද හොඳ ඉල්ලුමක් පවතින බැවින් එම ක්‍ෂේත්‍රය සංවර්ධනය කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11