ඵෙතිහාසික මහියංගන මහ පෙරහැර අද විදී සංචාරය කරයි. ආදීවාසී පෙරහැර හෙට අඵයම

Share Button

ඓතිහාසික මහියංගන මහ පෙරහර අද විදී සංචාරය කරයි. මහියංගන රජමහා විහාරස්ථාන පෙරහර හා ශ්‍රී සුමන සමන් දේවාල පෙරහර ඒකාබද්ධව පැවැත්වෙන ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබි තිබේ. මහ පෙරහර ගෙවදීමෙන් පසුව මහියංගනයට පමණක් සුවිශේෂි වු ඓතිහාසික වැදි පෙරහර පැවැත්වෙයි. ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නියලැත්තන්ගේ මුලිකත්වයෙන් එය සංවිධාන කෙරේ. හෙට පෙරවරුවේ මහවැලි ගංතොටේදී දියකැපීමේ මංගල්‍යය පවත්වා ඉන්පසු දහවල් පෙරහර පැවැත්වීමෙන් මෙවර පෙරහර සමය නිමාවට පත්වෙයි. ආදිවාසී පෙරහැර හෙට අලුයම 300ට ඇරඹෙයි. දඹාන. හේනානිගල. සොරබොර. වටවන. මකුඵගොල්ල. සේරාන. ජනපදවල ආදිවාසී කණ්ඩායම් ඊට එක්වෙති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *