පළාත්සභා මැතිවරණය කල්දැමීමේ කිසිඳු උවමනාවක් රජයට නැතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කියා සිටි

Share Button

පළාත් සභා මැතිවරණය කල්දැමීමට රජයට කිසිඳු උවමනාවක් නැතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කරයි. වගකීමකින් යුතුව නෛතික ප්‍රතිපාදනවලට අනකූලව ඡන්දය පැවැත්වීමට රජය කටයුතු කරන බව හෙතෙම කියා සිටි. ලබන වසරේ ජුනි මාසයේදි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණඩලීය පළාත්පාලන සංසඳයේ සම්මන්ත්‍රනයට අදාල නිල ලාංඡනය සහ තේමාව ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *