20 වැනි සංශෝධනයට සහාය පළ කරයි

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පුර්ණ සහාය ලබා දෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. එම සංශෝධනය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මග හෙලි කිරීම ඊට හේතුව බව මාධ්‍ය හමුවක දී එම ව්‍යාපාරයේ ඩී එම් ඩී අබේරත්න මහතා පැවසීය.

තම සංවිධානයේ නිර්මාතෘ පුජ්‍ය මාදුඵවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ නිරතුරු රැඳී සිටි බව ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *