ඉන්දීය අගමැතිවරයාට ජගත් සංවිධානයේ ඉහලම සම්මානය

Share Button

පරිසරය සුරැකීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිනමන ඉහල සම්මානයෙන් පිදුම් ලැබීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමත් විය. ඔහු ඇතුඵ් තවත් පුද්ගල හා සංවිධාන 5 කට එය පිරිනැමුනි.

සුර්ය බලශක්තිය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට සහ වසර 2022 දිී එක්වරක් පාවිච්චි කරන ලද ප්ලාස්ටික් ලොවින් තුරන් කිරීමේ අරමුණින් ඔහු කළ කාර්යයන් උදෙසා මෙය පිරිනමා ඇත.

මේ අතර ව්‍යවසායකත්වයට වඩාත් උචිත වු ගුවන් තොටුපලට හිමි සම්මානය කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිරිනමා තිබෙ.් එම ගුවන් තොටුපල ද පුනර්ජනනීය විදුලිබලයෙන් බලගන්වා තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *