වාද්දුව තල්පිටිය 85 වන ශ්‍රී දළදා පෙරහැර අද

Share Button

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ 85 වන ශ්‍රි දළදා පෙරහර රාත්‍රියේදි විදි සංචාරය කෙරේ.

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක්ද උඩරට. පහතරට. සබරගමුව නැටුම් කණ්ඩායම් රාශියකගෙන් පෙරහැර අලංකාර වෙයි.

මීට සමගාමීව තල්පිටිය උදානය පිළිබිඹු කරමින් ඉකුත් දින කිහිපයේ පිංකම් රැසක් පැවැත්වුනි.

වසර ගණනාවක් පුරා මෙම පෙරහැර සංචාරකයන්ගේ ද විශේෂ ආකර්ෂණයට ලක්වී තිබේ. ඒ වෙනුවෙන්ම මෙරටට පැමිණෙන විදේශකයෝ ද වෙති.

ඔවුන් සදහා වෙනමම විශේෂ අට්ටාල ඉදිකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11