ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක්

Share Button

ආසියානු කුසලාන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව චිතගොන් හි දී අද පැවැති තරගය කඩුලු 10 කින් ජයගැනීමට ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායම සමත්විය. . කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායම ඕවර 33 යි පන්දුවක් අවසානයේ සියථ දෙනා දැවී ලකුණු 56 ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 9 පන්දු 02 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 58 ක් ලබා තරගය ජයග්‍රහණය කළේය. පන්දු යැවීමේදී ශෂීක දුල්ෂාන් කඩුලු 5 ක් බිද හෙලීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10