ඉන්දුනිසියාවේ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවයි

Share Button

ඉන්දුනිසියාවේ සුලාවෙසි දුපතට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් සහ සුනාමි ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ යයි. ජාතික ආපදා ආයතනය සදහන් කරන්නේ භූමිකම්පාවට ලක්වු ප්‍රදේශ මීට පෙර ගණනය කළ ප්‍රමාණයට වඩා ඉහළ බවයි.
========
යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබාදෙන්නැයි බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ සිය පාලක කොන්සවේටිව් පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටී. නිදහස් වෙළඳ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සංගමයෙන් ඉවත්වීමට ඇය පසුගිය කාලයේ තීරණය කළාය. කෙසේවෙතත් වසර 2022 දී මහ මැතිවරණයකට යන බව බ්‍රිතාන්‍ය පාලක කොන්සවේටිව් පක්ෂය පවසයි. තෙරේසා මේ අග්‍රාමාත්‍යවරිය කොන්සවේටිව් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා නායකත්වය දෙනු ඇතැයි පක්ෂයේ වත්මන් සභාපති බ්‍රුන්ඩන් ලෙවිස් සඳහන් කරයි. රජය කළින් මැතිවරණයකට යනු ඇති බවට ඇතැම් දේශපාලන විචාරකයන් ගෙන එන ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10