සංවිධානාත්මක අපරාධ මැඩලීම සාර්ථක ද මෙවර සත්‍යේකෂණයෙන්

Share Button

සත්‍යේකෂණය 11වන දිගහැරුම  ඔක්තෝම්බර් 03 වැනිදා (හෙට) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ ප.ව 04.00 ට පැවැත්වේ. “ සංවිධානාත්මක අපරාධ මැඩලීම සාර්ථක ද? “ යන්න මෙවර මාතෘකාවයි.

වැඩසටහන සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ජේ්‍ය්ෂ්ඨ කථිකාචාර්ය චානක උදයකුමාර මහතා,  ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ . කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා  සත්‍යේකෂණය වැඩසටහන සඳහා සම්පත්දායකයන් ලෙස සහභාගී වෙති.

සත්‍යේකෂණය වැඩසටහන  ඔක්තෝම්බර් 04 වෙනිදා FM 89.6 / 89.8 MHz සංඛ්‍යාත ඔස්සේ සිටි එෆ්එම් ගුවන්විදුලිය ඔස්සේ ද ඔක්තෝම්බර් 07 වෙනිදා FM 91.7 / 91.9 MHz උදෑසන 10.00ට ස්වදේශීය සේවය ඔස්සේ ද විකාශනය වේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *