ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියඑ බලවේග ඒකරාශී කරගනිමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල ක්‍රියාත්මක වී සිටින බව ඒ මහතා පෙන්වා දෙයි. කොළඹ වෝටර්ස් ඒජ් හි ඊයේ පැවති සම්මන්ත්‍රණයක් අවසානයේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *