පියසේන ගමගේ අමාත්‍යතුමන් මෙවර “ ඇමතිතුමාගෙන් අහන්න“ වැඩසටහනට

Share Button

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ  වෙළඳ සේවය ඹස්සේ විකාශනයවන “ ඇමතිතුමාගෙන් අහන්න“ වැඩසටහන සඳහා මෙවර (2018.10.04) සහභාගී වන්නේ යෞවන කටයුතු, ව්‍යාපෘති කළමනාකරණය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය පියසේන ගමගේ මහතායි.

සෑම බ්‍රහස්පතින්දා දිනකම වෙළෙඳ සේවය ඔස්සේ පෙ.ව 9.00 සිට 10.00 දක්වා “ ඇමතිතුමාගෙන් අහන්න“ වැඩසටහන ප්‍රචාරය කෙරේ.‍

ශ්‍රාවකයන්ට සිය  ගැටළු 0112 695 491 හා 0112 697 500 යන දුරකථන අංක මඟින් පියසේන ගමගේ අමාත්‍යවරයා වෙත ඍජුව ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ. Sinhala commercial service ෆේස්බුක් පිටුව ඔස්සේ ද වැඩසටහන සජීවීව විකාශනය කෙරේ.

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *