සැරයන්වරයාගේ සිද්ධියට අදාලව ස්වාධින පරික්ෂණයක්

Share Button

තෙඹුවන පොලිස් ස්ථානයට අන්යුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙකු පසුගිය අගහරුවාදා තම ටි 56 ගිනි අවියද සමග විරෝධතාවක නිරතවිමේ සිද්ධියපිලිබදව ස්වාධින පරික්ෂණයක් සිදුකරන බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා කියයි. කොලඹ අද පැවැති මාධ්‍ය හමුවකදි ඔහු පැවසුවේ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ සදහා අවශ්‍ය උපදෙස් රාජ්‍ය බුද්ධි අංශයට ලබාදි ඇති බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11